1. Delivery Time | ප්‍රවාහන කාලය
EN: What is the standard delivery time?
Answer: Your order will be delivered within 2–4 business days.
SI: ඇණවුම් සඳහා ප්‍රවාහන කාලය කොපමණද?
පිළිතුර: ඇණවුම් වැඩ කරන දින 2-4 ඇතුළත ප්‍රවාහනය කරනු ලැබේ.
2. How to Order | ඇණවුම් කරන ආකාරය
EN: How can I place an order?
Answer: You can place an order through our website at www.clickiin.lk or by sending your details via WhatsApp.
SI: ඇණවුමක් සිදු කරන්නේ කෙසේද?
පිළිතුර: ඔබට අපගේ www.clickiin.lk වෙබ් අඩවිය හරහා හෝ WhatsApp හරහා විස්තර එවීමෙන් ඇණවුම් කළ හැක.
3. Wholesale Options | තොග මිලදී ගැනීම්
EN: Do you offer wholesale options?
Answer: Yes! Wholesale is available with a minimum order of 10 pieces for most items.
SI: ඔබ තොග වශයෙන් ලබා දෙනවාද?
පිළිතුර: ඔව්, බොහෝ අයිතම සඳහා අවම ඇණවුම කෑලි 10ක් වන පරිදි තොග වශයෙන් ලබාගත හැක.
4. Check Before Payment | ගෙවීමට පෙර පරීක්ෂා කිරීම
EN: Can I check the item before paying for Cash on Delivery?
Answer: Yes, you can unpack and inspect the item at your doorstep before completing the payment.
SI: මුදල් ගෙවීමට පෙර භාණ්ඩය පරීක්ෂා කළ හැකිද?
පිළිතුර: ඔව්, මුදල් ගෙවීමට පෙර ඔබට භාණ්ඩය පරීක්ෂා කර බැලීමට අවස්ථාව ඇත.
0 Reviews